ෆලෝ කරන්න

Monday, August 8, 2011

වාරය . . .



ඵල දැරුමට
නැතිය තව අවසර
එනමුදු ,
එළඹ ඇත කාලය
වෙරළු මල් 
සුවඳ ඇරඹෙනා වාරය . . .
කුරුට්ටන් ,
සිත්හී අඹා යහමින් 
නා නාවිද රූ කැටයම්
අත්කම් කරන්නට
පටන්ගෙන රහසේම
හැඳි වතවත් නොසිතාම
තවරගෙන සායම්
සිතුවම් කරමින් ,
සිතියම් . . .

2 comments:

  1. ව්‍යන්ගාර්ථය අපුරුවට යොදාගෙන තියෙනවා..

    ReplyDelete
  2. @ සරත් ලංකාප්‍රිය : ස්තූතියි බොහොමත්ම . . .:)

    ReplyDelete

ඔබේ අදහස් දිරියක් මට .