ෆලෝ කරන්න

Tuesday, August 9, 2011

සුදු පිරුවටය . . .

සුදු පිරුවට ,
එළාලූ ඇඳ මත
පැල්ලමක් ගැන දොඩන
මිනිසුනේ අසනුමැන . . .


ජීවිතේ අභියසක ,
සුදුවන්ව තිබියයුතු
ගුණ සපිරි හදවතක්
නොසොයාම සොයන ඔය
පිරිසිදුවේ වග කුමට . . .

3 comments:

  1. කියා දිය යුතුය තාමත් ඇඟිල්ලෙන් ඇන

    ReplyDelete
  2. පැල්ලම්වලින්
    වැසුණු අතීතය
    සුදු රෙද්දේ
    පැල්ලමෙන්
    වසා ගන්නද ?

    ReplyDelete

ඔබේ අදහස් දිරියක් මට .