ෆලෝ කරන්න

Friday, April 12, 2019

අලුත් අවුරුද්ද . . .

දුක හිතුනේ නැත්ද ,
ඇබින්දක් වත් උඹලට

ගම් ගියේ අතැර
තට්ටතනියම
නව අවුරුදු
පාමුලම . . .

මීට,
ශෝකයට පත්

කොළඹ

No comments:

Post a Comment

ඔබේ අදහස් දිරියක් මට .