ෆලෝ කරන්න

Thursday, April 25, 2019

අහස වෙත . . .

ලියමි ,
අඩන අහස වෙත . . .

දුක තමා හිතට
ඒත්,

නාඩා ඉදින් ඔහොම
වාවගනිං තදට . . .

දරා ඉනු බැරිවෙයි
මගේ හිතටත්  ,
තවත් එතකොට . . .

අහිංසක උං ගැන
හිතනකොට . . .

මීට ,
මහ පොළොව . . .

No comments:

Post a Comment

ඔබේ අදහස් දිරියක් මට .