ෆලෝ කරන්න

Saturday, October 1, 2011

නඩුව . . .


෴෴෴෴


කිතුල ඉතිරෙන්න
තණකොළ
කපලා බහින ගමන
අතරමග
නුඹ
හරකට
ඇන්නාවේ නැතුවද
මට


෴෴෴෴

2 comments:

ඔබේ අදහස් දිරියක් මට .