සිත් යහන්මත නිදිවැද , හොර හොරෙන් මිමිණූ සිතුවිලි ගොණුකොට කප්පරක් සෙනෙහසින් වදන් වැල් අමුණා සහෘද නුඹට.
අපේ ජීවිත අද්දරවෙන් කර මායිම් එකිනෙකමලින් හැඩ වී ඉදහිටසුවද දෙන නුඹ...
ස්තූතියි දිනේශ් ගොඩවුණාට මේ පැත්තට . අපූරුයි කමෙන්ටුව . . .
ඔබේ අදහස් දිරියක් මට .
අපේ ජීවිත අද්දර
ReplyDeleteවෙන් කර මායිම් එකිනෙක
මලින් හැඩ වී ඉදහිට
සුවද දෙන නුඹ...
ස්තූතියි දිනේශ් ගොඩවුණාට මේ පැත්තට . අපූරුයි කමෙන්ටුව . . .
ReplyDelete