ෆලෝ කරන්න

Tuesday, October 4, 2011

වැටමාර . . .


නුඹ කාටදෝ අයිති
නොසිතමි කිසිවිටෙක . . .

පෙම් කරමි
නුඹට
මලින් හැඩ වෙන
ඉඳ හිට . . .

කටු කම්බි
විසගෝරයින් වෙලාගත්
නුඹේ දිවිය
අමතක කර
සිනාසෙන නුඹට

2 comments:

  1. අපේ ජීවිත අද්දර
    වෙන් කර මායිම් එකිනෙක
    මලින් හැඩ වී ඉදහිට
    සුවද දෙන නුඹ...

    ReplyDelete
  2. ස්තූතියි දිනේශ් ගොඩවුණාට මේ පැත්තට . අපූරුයි කමෙන්ටුව . . .

    ReplyDelete

ඔබේ අදහස් දිරියක් මට .