ෆලෝ කරන්න

Saturday, July 16, 2011

කිරිල්ලියේ . . .




කිරිල්ලිය නුඹ 
නිදහසේ සැරිසරා 
නුබ අරා 
පියැඹුව

තටු කපා
සිරකළාදෝ 
මම ,
නුඹට පෙම් කර

෴෴෴෴෴෴෴෴෴෴

10 comments:

  1. ඕවා පව් වැඩ ඔන් අනුමත කරන්න බැහැ.. :P

    ReplyDelete
  2. @ චතුමිතු : දැන දැන කලේ නෑ අයියෝ . . .

    ReplyDelete
  3. හැමෝම ඔහොම තමයි බ්‍රෝ.... ඩොන්ට් වොරි...:)

    …ලස්සනයි..! ඇත්තමයි..!

    ReplyDelete
  4. ලස්සනයි අයියා,ඒත් නිදහසේ පියාඹපු කිරිල්ලියෙක් හිර කරන එක නම් හොඳ වැඩක් නෙවෙයි.. ඒ නිදහස දෙන ගමන් ආදරේ කරා නම් තමයි වඩා වටින්නේ..

    ReplyDelete
  5. එහෙමත් වෙනවා සමහර අය හන්දා..ආදරය ආත්මාර්තකාමි..

    ReplyDelete
  6. @ Nalaka : හ්ම්ම්ම්ම් . . .
    බොහොමත්ම ස්තූතියි මේ පැත්තට ගොඩවැදුනට .

    @ ප්‍රාර්ථනා : ම්ම්ම් . ඒක ඇත්ත . ස්තූතියි නංගි . . .

    @ නිම්ශා : ආදරය කියන්නේ කොහොමත් ආත්මාර්ථකාමි දෙයක් නොවැ . ආදරය කරන අයයි පරාර්ථකාමි වෙන්න ඕනේ . ස්තූතියි ඔයාටත් මේ පැත්තට ගොඩවැදුනට . . .

    ReplyDelete
  7. ඔබේ පන්හිඳ දිගටම කියෙව්වා... ඔබේ නිර්මාන වල තියෙන තියුණු බව නිසාම සමහර විටෙක මොන වගේ ප්‍රතිචාරයක් දෙන්නදැයි හිතාගන්නට බෑ.. එත් මෙවර නිතරම කියවන බව වත් සටහන් කොට තැබිය යුතුයි හිතුණා...

    ඔබේ නිර්මානය මට එක් ඉන්ග්‍රීසි කියමනක් මතක් කර දුන්නා..
    If you really love something set it free....
    If it comes back its yours if not it was never meant to be....

    ReplyDelete
  8. @ සපතේරු උන්නැහේ : බොහොමත්ම ස්තූතියි ඔබට . හැමගෙන්ම ලියැවෙන වචනයක් ගානේ මට බොහොමත්ම දිරියක් . . . බොහොමත්ම ස්තූතියි පන්හිඳත් එක්ක රැඳෙන ඔබ හැමට . . .

    ReplyDelete

ඔබේ අදහස් දිරියක් මට .