සිත් යහන්මත නිදිවැද , හොර හොරෙන් මිමිණූ සිතුවිලි ගොණුකොට කප්පරක් සෙනෙහසින් වදන් වැල් අමුණා සහෘද නුඹට.
හිතේ බර වැඩි කමටඑන්නේ නෑ නිදි දෙව්දුවත් තුරුලට කදුලු විතරයි ඉතිරි අද මටහිත් පුරා ඇදි තනිය මැකුමට..ඩොලර් කොල අද කදුලු වූවාහිත් අහස මගේ අදුරු වූවාකදුලු බිදු මට උරුම වූවා සරා සද මට අහිමි වූවා..හීන කප්පර...අනේ නුබ මට දුන් වියෝවා...
@ අසනි : බොහොමත්ම ස්තූතියි අපූරු කවියකින් වටිනාකමක් දුන්නට . . .
හීන කප්පරමතුරුල් කර මාබලා හිදිනෙමි එනතුරා නුඹ . .
@ සිතුමි ප්‍රියංගා :දනිමි ,මා එනතුරානුඹ හිඳිනා බැව්දෙනෙත් රුවාමග බලා . . .
ඔබේ අදහස් දිරියක් මට .
හිතේ බර වැඩි කමට
ReplyDeleteඑන්නේ නෑ නිදි දෙව්දුවත් තුරුලට
කදුලු විතරයි ඉතිරි අද මට
හිත් පුරා ඇදි තනිය මැකුමට..
ඩොලර් කොල අද කදුලු වූවා
හිත් අහස මගේ අදුරු වූවා
කදුලු බිදු මට උරුම වූවා
සරා සද මට අහිමි වූවා..
හීන කප්පර...
අනේ නුබ මට දුන් වියෝවා...
@ අසනි : බොහොමත්ම ස්තූතියි අපූරු කවියකින් වටිනාකමක් දුන්නට . . .
ReplyDeleteහීන කප්පරම
ReplyDeleteතුරුල් කර මා
බලා හිදිනෙමි
එනතුරා නුඹ . .
@ සිතුමි ප්‍රියංගා :
ReplyDeleteදනිමි ,
මා එනතුරා
නුඹ හිඳිනා බැව්
දෙනෙත් රුවා
මග බලා . . .