සිත් යහන්මත නිදිවැද , හොර හොරෙන් මිමිණූ සිතුවිලි ගොණුකොට කප්පරක් සෙනෙහසින් වදන් වැල් අමුණා සහෘද නුඹට.
දිලා මම නුඹට ඉඩ..කරගත්ත මෝඩකම..කියමි කැ ගසා අන් අයට..නොකරන් මෙවැනි ගොන් කම්...
උබ නාඩන් උබ නාඩන් උඅබට ඕව හොද පාඩම්
අනේ නුඹ මට ඉඩක් දි සිටින්නටදැන් මේමට දොස් තබන සැටි . .
@ නිම්ශා & All in one : හෙහ් හේ . . මෝඩකම් , ගොංකම් මැද්දේ මනුස්සකම කියන වචනෙත් මතක් වෙන්න ඕනේ නේද ඔය මිනිහට බනිද්දි . . :) ස්තූතියි ඔබ දෙපලටම .
@ සිතූ : වෙනස්ම පැත්තකින් ගලපලා නෙවෙද . . ඔටුවා ඔහොම හිතන එක හරි ඔය ඉඩ දීපු හාදයව එළියට විසි නොවුනා නම් . . :) නේද . . . ස්තූතියි ඔයාටත් සිතූ .
නුඹට ඉඩ දීලාමමත් එළියට විසි වෙලාඔක්කොම ඉඩ නුඹ ගන්න හිතන්නේ නැතුවඉන්න තිබුනනම් අපිට එකටමේ කූඩාරම යට..
@ දිනේශ් : අපේ කූඩාරං වලට රිංගන ඔටුවෝ ඔහොම හිතුවානම් . නේද . . අද අපේ කට්ටිය ගාවත් තියෙන්නේ ඔය ඔටු ගතියමනේ . කියවලා කියවලා තැනකට රිංගගත්තාම ඉඩ දීපු එකාවත් කොහොමහරි එළියට තල්ලු කරන්න තමයි බලන්නේ . . . :) ස්තූතියි ඔයාටත් . අපූරුයි කොමෙන්ටුවත් .
ඔන්න මේ කවිය නම් මටම කියපු එකක්ද කොහෙද. මමත් තාම ඔටුවෙක් නේ !!!! :)
@ මධුරංග : ඔහ් හෝ . . . කාගේ කූඩාරමටද රිංගුවේ . . .:P
ඔබේ අදහස් දිරියක් මට .
දිලා මම නුඹට ඉඩ..
ReplyDeleteකරගත්ත මෝඩකම..
කියමි කැ ගසා අන් අයට..
නොකරන් මෙවැනි ගොන් කම්...
උබ නාඩන් උබ නාඩන් උඅබට ඕව හොද පාඩම්
ReplyDeleteඅනේ නුඹ මට
ReplyDeleteඉඩක් දි සිටින්නට
දැන් මේමට
දොස් තබන සැටි . .
@ නිම්ශා & All in one : හෙහ් හේ . . මෝඩකම් , ගොංකම් මැද්දේ මනුස්සකම කියන වචනෙත් මතක් වෙන්න ඕනේ නේද ඔය මිනිහට බනිද්දි . . :) ස්තූතියි ඔබ දෙපලටම .
ReplyDelete@ සිතූ : වෙනස්ම පැත්තකින් ගලපලා නෙවෙද . . ඔටුවා ඔහොම හිතන එක හරි ඔය ඉඩ දීපු හාදයව එළියට විසි නොවුනා නම් . . :) නේද . . . ස්තූතියි ඔයාටත් සිතූ .
ReplyDeleteනුඹට ඉඩ දීලා
ReplyDeleteමමත් එළියට විසි වෙලා
ඔක්කොම ඉඩ නුඹ
ගන්න හිතන්නේ නැතුව
ඉන්න තිබුනනම් අපිට එකට
මේ කූඩාරම යට..
@ දිනේශ් : අපේ කූඩාරං වලට රිංගන ඔටුවෝ ඔහොම හිතුවානම් . නේද . . අද අපේ කට්ටිය ගාවත් තියෙන්නේ ඔය ඔටු ගතියමනේ . කියවලා කියවලා තැනකට රිංගගත්තාම ඉඩ දීපු එකාවත් කොහොමහරි එළියට තල්ලු කරන්න තමයි බලන්නේ . . . :) ස්තූතියි ඔයාටත් . අපූරුයි කොමෙන්ටුවත් .
ReplyDeleteඔන්න මේ කවිය නම් මටම කියපු එකක්ද කොහෙද. මමත් තාම ඔටුවෙක් නේ !!!! :)
ReplyDelete@ මධුරංග : ඔහ් හෝ . . . කාගේ කූඩාරමටද රිංගුවේ . . .:P
ReplyDelete