සිත් යහන්මත නිදිවැද , හොර හොරෙන් මිමිණූ සිතුවිලි ගොණුකොට කප්පරක් සෙනෙහසින් වදන් වැල් අමුණා සහෘද නුඹට.
අනේ මෙහෙව් හීනයක්!!!!බලන් යද්දි මේක මේ,බුරියානි හීනයක්නේ...සරලම සරල පද..ඒත් ඒකෙන් මිනිස්සුන්ගේ ජීවිතේ එක පැතිකඩක් කියනවා..එක වෙලාවකට හිතෙනවා බෝඩිම් ජීවිතේ උලුප්පලා පෙන්නුවද කියලත්...
@ අසනි : ජීවිතය කියන්නෙත් එක්තරා විදියක බෝඩිමක් නේද . . . :D මේ වගේ අය කොයිතරම් නම් අපි එක්කම ඇත්ද . හිත් වලින් මුමුන මුමුන . . .
සමාජයේ එක්තරා පැතිකඩක් මෙයින් මනාව පෙන්නුම් කරනවා.
@ සිතුමි ප්‍රියංගා : මටත් කාලයක් තිබ්බා සිතූ ඔහොම හීන දැකපු . එනිසාම මම හිතනවා මම තරමක මහන්සියක් ගත්තා මගේ හීන හැබෑකරගන්න . . . . එනිසාමදෝ කොහෙද මම රොටියෙන් චුට්ටක් එපිටට ආවා . . .:)
ඔබේ අදහස් දිරියක් මට .
අනේ මෙහෙව් හීනයක්!!!!
ReplyDeleteබලන් යද්දි මේක මේ,
බුරියානි හීනයක්නේ...
සරලම සරල පද..ඒත් ඒකෙන් මිනිස්සුන්ගේ ජීවිතේ එක පැතිකඩක් කියනවා..එක වෙලාවකට හිතෙනවා බෝඩිම් ජීවිතේ උලුප්පලා පෙන්නුවද කියලත්...
@ අසනි : ජීවිතය කියන්නෙත් එක්තරා විදියක බෝඩිමක් නේද . . . :D මේ වගේ අය කොයිතරම් නම් අපි එක්කම ඇත්ද . හිත් වලින් මුමුන මුමුන . . .
ReplyDeleteසමාජයේ එක්තරා පැතිකඩක් මෙයින් මනාව පෙන්නුම් කරනවා.
ReplyDelete@ සිතුමි ප්‍රියංගා : මටත් කාලයක් තිබ්බා සිතූ ඔහොම හීන දැකපු . එනිසාම මම හිතනවා මම තරමක මහන්සියක් ගත්තා මගේ හීන හැබෑකරගන්න . . . . එනිසාමදෝ කොහෙද මම රොටියෙන් චුට්ටක් එපිටට ආවා . . .:)
ReplyDelete