සිත් යහන්මත නිදිවැද , හොර හොරෙන් මිමිණූ සිතුවිලි ගොණුකොට කප්පරක් සෙනෙහසින් වදන් වැල් අමුණා සහෘද නුඹට.
ඔව් ජීවත් වෙන්න එකම එක බලාපොරොත්තුවක් තියනවා නම්.
@ හංසි : හ්ම්ම්ම්ම් . . . ස්තූතියි ඔබට බොහොමත්ම . . .:)
නොකල වරදකට විඳි දඬුවමක් සේ හැඟෙන ජීවිතය... ඉදිරියට දුවවන ජීවන ඉන්ධනය.... බලාපොරොත්තු....
ලස්සන කවි සංකල්පනාවක් !!!!
@ සපතේරු උන්නැහේ : ඇත්ත , බලාපොරොත්තු හරියට අපිට ජීවිතයේ ඉදිරි ගමන යන්නට ඉන්දනයක් හා සමානයි තමයි .බොහොමත්ම ස්තූතියි ඔබට . . . :)@ මධුරංග : ස්තූතියි යාළු . . . .:)
ඔබේ අදහස් දිරියක් මට .
ඔව් ජීවත් වෙන්න එකම එක බලාපොරොත්තුවක් තියනවා නම්.
ReplyDelete@ හංසි : හ්ම්ම්ම්ම් . . . ස්තූතියි ඔබට බොහොමත්ම . . .:)
ReplyDeleteනොකල වරදකට විඳි දඬුවමක් සේ හැඟෙන ජීවිතය... ඉදිරියට දුවවන ජීවන ඉන්ධනය.... බලාපොරොත්තු....
ReplyDeleteලස්සන කවි සංකල්පනාවක් !!!!
ReplyDelete@ සපතේරු උන්නැහේ : ඇත්ත , බලාපොරොත්තු හරියට අපිට ජීවිතයේ ඉදිරි ගමන යන්නට ඉන්දනයක් හා සමානයි තමයි .
ReplyDeleteබොහොමත්ම ස්තූතියි ඔබට . . . :)
@ මධුරංග : ස්තූතියි යාළු . . . .:)