සිත් යහන්මත නිදිවැද , හොර හොරෙන් මිමිණූ සිතුවිලි ගොණුකොට කප්පරක් සෙනෙහසින් වදන් වැල් අමුණා සහෘද නුඹට.
ඕක ඉතිං අපි කැමති උනත් අකමැති උනත් හිත කරන දෙයක්නෙ, හොඳ අදහසක් ......
@ පන්සල් හංදිය : බොහොම ස්තූතියි සහෝ . . .
හිතහැඳ පැලඳ යන්නට තනන හැටිබලා මගේ දෙනුවන් පුරාකඳුළැලි ඉහිරුණිඒ . .. කිසිලෙසක මේ සිතටනුඹේ ඔය සිතමුණ නොගැසෙනා බැවුදැනු නිසා . . . .
@ සිතුමි ප්‍රියංගා : කෙලෙස කීවත්දිනක නිසැකවලග හිඳි අපිදෙසිත් එක්කරබොහොමත්ම ස්තූතියි සිතු . . . :)))
ඔබේ අදහස් දිරියක් මට .
ඕක ඉතිං අපි කැමති උනත් අකමැති උනත් හිත කරන දෙයක්නෙ, හොඳ අදහසක් ......
ReplyDelete@ පන්සල් හංදිය : බොහොම ස්තූතියි සහෝ . . .
ReplyDeleteහිත
ReplyDeleteහැඳ පැලඳ
යන්නට තනන හැටි
බලා
මගේ දෙනුවන් පුරා
කඳුළැලි ඉහිරුණි
ඒ . ..
කිසිලෙසක මේ සිතට
නුඹේ ඔය සිත
මුණ නොගැසෙනා බැවු
දැනු නිසා . . . .
@ සිතුමි ප්‍රියංගා :
ReplyDeleteකෙලෙස කීවත්
දිනක නිසැකව
ලග හිඳි අපි
දෙසිත් එක්කර
බොහොමත්ම ස්තූතියි සිතු . . . :)))