ෆලෝ කරන්න

Saturday, July 2, 2011

ජීවිතය . . .



උඹත් හරියට
පොල් කුරුමිණියා විදපු
දාර පොල් ගහක් වගේ . . .


උඹටත් හොරෙන්ම 
ඌ විදලා උඹේ හිතට
හිතක් පපුවක් නැති
උඹට ඉතුරු වුණේ
උඹටවත් අයිති නැති
බොල් බොඩේ 
විතරමයි . . .


මම තාමත්
බිමවැටුණු , 
උඹේ අතු දිගේ
ජීවිතය හොයනවා . . .

7 comments:

  1. හම්බ වෙයිද ජීවිතේ .........

    ReplyDelete
  2. බොල් බඩේටත් ජීවිතයක් තියෙයි....

    ReplyDelete
  3. @ පන්සල් හංදිය : කොහොමද හරියටම කියන්නේ නේද . . :)

    @ ``` Outsider``` : ඔවු , ඒත් බොල් . . .:)

    ReplyDelete
  4. ජීවිතය හොයන්න
    වෙහෙසෙනවා මම
    නුඹ ගියපු දා ඉදන්ම
    අතර මං කර මේ හිත..

    ReplyDelete
  5. @ දිනේශ් : ඇත්ත . අපේ හිත් අතරමං වුණාම ජීවිතය කියනදේ හොයාගන්න ටිකක් අමාරුයි . ස්තූතියි ඔබේ අපූරු කොමෙන්ටුවට .

    ReplyDelete
  6. මොන කරන්නද පොල් බොඩේහරි ඉතුරු උනා නේ.

    ReplyDelete
  7. @ මධුරංග : අපි හිත හදාගන්නේ ඔන්න ඔහොම තමයි . . :D
    ස්තූතියි ඔබට බොහොමත්ම . . .:)

    ReplyDelete

ඔබේ අදහස් දිරියක් මට .