ෆලෝ කරන්න

Tuesday, July 5, 2011

නුඹ ලඟ . . .




ලඟ
හිඳිනා බැව් දැනෙන්න
ඇති නුඹේ ඔය
කණ වැටෙන
. . . හුස්ම හඬ . . .

මටත් තව එක වරක්
මඳක් තව හුස්මගෙන
ජීවිතය එනතුරා
බලාපොරොත්තුවෙන් බිඳක්
තුරුළුකර පොදිබැඳන්
හිඳින්නට නුඹේ ලඟ
 . . . නුඹටවත් නොදැනෙන්න . . .


෴෴෴

5 comments:

  1. ඔව් ජීවත් වෙන්න එකම එක බලාපොරොත්තුවක් තියනවා නම්.

    ReplyDelete
  2. @ හංසි : හ්ම්ම්ම්ම් . . . ස්තූතියි ඔබට බොහොමත්ම . . .:)

    ReplyDelete
  3. නොකල වරදකට විඳි දඬුවමක් සේ හැඟෙන ජීවිතය... ඉදිරියට දුවවන ජීවන ඉන්ධනය.... බලාපොරොත්තු....

    ReplyDelete
  4. ලස්සන කවි සංකල්පනාවක් !!!!

    ReplyDelete
  5. @ සපතේරු උන්නැහේ : ඇත්ත , බලාපොරොත්තු හරියට අපිට ජීවිතයේ ඉදිරි ගමන යන්නට ඉන්දනයක් හා සමානයි තමයි .
    බොහොමත්ම ස්තූතියි ඔබට . . . :)

    @ මධුරංග : ස්තූතියි යාළු . . . .:)

    ReplyDelete

ඔබේ අදහස් දිරියක් මට .