ෆලෝ කරන්න

Wednesday, July 13, 2011

ෆේශල් . . .




වෙන්න සුදුවන් 

අපේ උන් කරති
. . . නා නාවිද කැටයම් . . .

දිවිය වන විට අඩවන් 
ගැලවේය බැඳි මුහුණු
. . . ගිලිහෙන වේදිකාවෙන් . . .


෴෴෴ 

7 comments:

  1. හික් හික් කාටත් ඔය ටික තමා,,,,,අන්තිමට

    ReplyDelete
  2. හෙහේ..එකත් එහෙමයි..

    ReplyDelete
  3. @ නරක සමනළයා & නිම්ශා : හ්ම්ම්ම් අපි කාටත් , අන්තිමට . . .

    ReplyDelete
  4. සුදු වීම කියල මෙතන අදහස් කරන්නේ සුදු චරිතයක් වීම නේද අයියා. ඇත්ත කොයි තරම් හංගන්න හැදුවත් අන්තිමේ පුද්ගලයෙක්ගේ සැබෑ ස්වරූපය පිටතට පනිනවා.. ඒක මිනිස් ස්වභාවය. ඇත්ත හංගන්න හරිම අමාරුයි

    ReplyDelete
  5. අපි රැවටෙමු
    නොනැවතී උන්ට
    වෙස්මුහුණ ගැලවෙනවිට
    වියයුතුදේ වී හමාරය..

    ReplyDelete
  6. මතුපිට ඔපේටනේ මේ හැමදේම කරන්නේ.

    ReplyDelete
  7. @ ප්‍රාර්ථනා : ප්‍රාර්ථනාගේ අදහසින් මට හිතුණා මම තරමක් දුරට සාර්ථකයි කියලා . බොහොමත්ම ස්තූතියි නංගි .

    @ සරත් ලංකාප්‍රිය : හ්ම්ම්ම් , ගොඩාක් වෙලාවට අහන්න දකින්න ලැබෙන සුලභ දෙයක් වෙලා දැං මුහුණු ලා රැවටවීම . ස්තූතියි බොහොමත්ම .

    @ මධුරංග : හැමෝම හැමදේම කරන්නේ නම් පිට ඔපේගැන හිතලා නේන්නම් . . .:) ස්තූතියි මධුරංග .

    ReplyDelete

ඔබේ අදහස් දිරියක් මට .