ෆලෝ කරන්න

Monday, July 18, 2011

තුවාලය . . .


෴෴


නුඹේ අතින් 
හීරිච්ච හිත
අද බලත්දි
. . . පැසවලා හොඳටෝම . . .


෴෴෴෴෴෴

2 comments:

  1. වේදනාව
    මා මරා දමන බව
    ටිකෙන් ටික..
    හැදිනුවෙමි
    නුබේ දෑතින් ගෙතුණු
    ඒ එක පබැදුමෙන්..

    ReplyDelete
  2. @ අසනි :

    දුක තුනීවනුවස්
    පැබැඳුවෙමි පද
    එකින් එක
    සෙමින් ගෙන . . .

    නොසිතුවෙමි එය
    රිදවාවි යැයි
    තව තවත් සිත
    පාරවා නුඹ . . .

    බොහොමත්ම ස්තූතියි අපූරු කොමෙන්ටුවට . . .

    ReplyDelete

ඔබේ අදහස් දිරියක් මට .