ෆලෝ කරන්න

Sunday, July 24, 2011

රස්තියාදුවේ . . .


හිත ,

හැඳ පැලඳගෙන
යන්න තනනවා
බැහැරක . . .

4 comments:

  1. ඕක ඉතිං අපි කැමති උනත් අකමැති උනත් හිත කරන දෙයක්නෙ, හොඳ අදහසක් ......

    ReplyDelete
  2. @ පන්සල් හංදිය : බොහොම ස්තූතියි සහෝ . . .

    ReplyDelete
  3. හිත
    හැඳ පැලඳ
    යන්නට තනන හැටි
    බලා
    මගේ දෙනුවන් පුරා
    කඳුළැලි ඉහිරුණි
    ඒ . ..
    කිසිලෙසක මේ සිතට
    නුඹේ ඔය සිත
    මුණ නොගැසෙනා බැවු
    දැනු නිසා . . . .

    ReplyDelete
  4. @ සිතුමි ප්‍රියංගා :

    කෙලෙස කීවත්
    දිනක නිසැකව
    ලග හිඳි අපි
    දෙසිත් එක්කර

    බොහොමත්ම ස්තූතියි සිතු . . . :)))

    ReplyDelete

ඔබේ අදහස් දිරියක් මට .