ෆලෝ කරන්න

Friday, July 29, 2011

ශිල්පියෙක් අවැසිවේ . . .


වරක් මා අවුදින්
බිඳුණු සිත
සැකසුවා නොවැ
තිබූ ලෙසකම
පෙරලෙස . . .


යලි යලිදු
නුඹ ,
සිඳ බිඳලන්න
සිත ,
සිත්සෙයින් ඉඩහැර
සොයනවා නොවැ යලිත්
පිලිසකර කෙරුමට
ශිල්පයෙහි උගතෙකු . . .

9 comments:

  1. හැබෑව. කෙටි උනත් අදහස බොහොම හරි.. අපි ඔක්කොම කරන්නේ මේක තමයි..

    ReplyDelete
  2. @ සරත් ලංකාප්‍රිය : ස්තූතියි බොහොමත්ම . . .

    ReplyDelete
  3. හරිම ලස්සන පද ගැලපුමක්. වෙලාවකට අපි හැම කෙනාම කරන්නේ මේ ටිකමයි නේද . .

    ReplyDelete
  4. සහතික ඇත්ත කතාව. !!!!
    නමුත් බිඳපු හිතක් එකපාරම හදන්න බෑනේ අයියා.
    ඒකනේ පුන්සිරි සොයිසා මහත්තයත් සිංදුවකින් කියලා තියෙන්නේ !!!1

    (සිංදුව නම් මතක නෑ.)

    ReplyDelete
  5. @ සිතුමි ප්‍රියංගා : ඒකනේ නේද . . . ස්තූතියි සිතූ මේ පැත්තට ගොඩවුණාට . . . :)

    @ මධුරංග : කීදෙනෙක් , කොයිතරම් දේවල් නම් කියලා ඇත්ද නේද . . :)

    ReplyDelete
  6. හම්බුනාද ?

    ReplyDelete
  7. @ නරක සමනළයා : නෑ ලු තවම . . ඉන්නවද දන්න අඳුනන කෙනෙක් ලගපාත . . . :P

    ReplyDelete
  8. ඉන්නව ඉන්නවා........

    ReplyDelete
  9. @ නරක සමනළයා : හෙහ් හේ . . ට්‍රයි කරන්න කියපන් එහෙනම්.

    ReplyDelete

ඔබේ අදහස් දිරියක් මට .