ෆලෝ කරන්න

Saturday, July 2, 2011

හොරා පොලිස් . . .




හැංගි මුත්තං
බලාගෙන මං
පොලිසියෙං
නුඹට 
. . . ඇතිවෙනකං . . .

2 comments:

  1. අම්මෝ පොලෝසියත් එක්ක නම් හැංගි මුත්තන් කරන්න බෑ. අහු උනොත් නම් ඉවරයි !!!!

    මාරම ඉක්මනට පෝස්ට් දානවා නේ. කියවන්නත් වෙලාව මදි. :)(අවුලක් නෑ. ඔන්න මම ඔක්කොම කියෙව්වා. :)

    ReplyDelete
  2. @ මධුරංග : මටත් හිතෙනවා පෝස්ට් දානවා ඉක්මං වැඩිදෝ මන්දා කියලත් . ඒත් මට නොදා ඉන්න බෑ නොවැ . කහනවා කහනවා වගේ . . .:P

    ReplyDelete

ඔබේ අදහස් දිරියක් මට .