ෆලෝ කරන්න

Friday, July 1, 2011

හැංගුණු . . .




නුඹ 
තිරය පිටිපස්සේ 
. . . රැකගෙන . . .

මම නටලා
ගලවල බහිනකන්
. . . වෙස්මූණ . . .

෴෴෴

6 comments:

  1. හොඳ හොඳ සෙල්ලම් එලිවෙන ජාමෙට ලු. ලස්සන කවි සිතුවිල්ලක්.

    ReplyDelete
  2. හෙහ් හේ . . අනිවා මධුරංග . . .
    ස්තූතියි . . . :)

    ReplyDelete
  3. අපූරුයි... ඇත්තෙන්ම..

    ReplyDelete
  4. මාර අදහසක්නෙ .....
    එල ......

    ReplyDelete
  5. @ පන්සල් හංදිය : ස්තූතියි ඔයාටත් . . . :)

    ReplyDelete

ඔබේ අදහස් දිරියක් මට .