ෆලෝ කරන්න

Sunday, June 12, 2011

කාලය . . .


එදා ,

මගේ දොරකඩ සිඟාලූ  
නුඹේ ,
දොරකඩට විත්
අද මම සිඟනවා . . .

No comments:

Post a Comment

ඔබේ අදහස් දිරියක් මට .