ෆලෝ කරන්න

Friday, June 10, 2011

ගුණ . . .


ජීවත්වෙද්දි . . .
මූණ නොබලපු උන්
මගේ මරණෙදි
පාරදිගේ දිගට
කොඩි අදිනවා
ගුණ කිය කිය . . .

No comments:

Post a Comment

ඔබේ අදහස් දිරියක් මට .