ෆලෝ කරන්න

Friday, June 10, 2011

මාරුව . . .


මට දැනුනා . . .
උඹ ,
ගොඩවෙනවා දොරකඩින්
උඹට කලින් ,
මම හනික රිංගුවා
පෑල දොරින්
නොදන්නවා වගේ හිටියට
මම දන්නවා
උඹ ,
ඒ විත්තිය
දන්නවග . . .

No comments:

Post a Comment

ඔබේ අදහස් දිරියක් මට .