ෆලෝ කරන්න

Friday, June 10, 2011

පැතුම . . .


උඩුවියන් පාවඩ
නොපතමි කිසිම විට
දිරායන කුණුකයට
යන ගමන සරසන්න

අබ ඇටක තරමක්ම
මතකයේ අගිස්සක
නුඹ ලඟින් තියාගෙන
වත්මනට හිනැහෙන්න

නුඹ සතුට රැඳි දිනට
එමි බලා සැනහෙන්න
හොර හොරෙන් බලාඉඳ
නොදැනෙන්න නික්මෙන්න

No comments:

Post a Comment

ඔබේ අදහස් දිරියක් මට .