ෆලෝ කරන්න

Friday, June 10, 2011

ඇරඹුමක් අභියසක . . .


පයගසා නැඟිටින්න

වෙර දරන ඔය හිතට
දිරි දෙන්න තව හිතක්
ලංවේවි නිසැකවම

මතක අහුරු එකතුකර
ගිණිගන්න හදවතට
ලං නොකර ඈතකට
එළවපන් හිනැහෙන්න

කතරක සරන සිත
දිනක හරිත පෙමක් මැද
පිපී සුවඳින් පිරුණ
කුසුමක්ව දිලෙනු ඇත

No comments:

Post a Comment

ඔබේ අදහස් දිරියක් මට .