ෆලෝ කරන්න

Friday, June 10, 2011

මුලාව . . .


අඳුර ,

නොමිලයේම ගෙන
එළිය ,
හරි වියදමින් ගෙන
සැනහෙති ,
මකාලූ බවට
අඳුර . . .

No comments:

Post a Comment

ඔබේ අදහස් දිරියක් මට .