ෆලෝ කරන්න

Friday, June 10, 2011

තනිරැකුම . . .


ලොවම නිදන
නිහඬ මැදියම
අවදියෙන් . . .
මගේ තනියට
අවදිකරගෙන
තනිකමද ,
තනියට . .

No comments:

Post a Comment

ඔබේ අදහස් දිරියක් මට .