ෆලෝ කරන්න

Friday, June 10, 2011

හෙවනැල්ල . . .


හේමාලයා සොයා
නික්මුනා මමත්
නෙක වීදි පසුකර
බොහොමත්ම වෙරෙන්
මා මෙහි දමා
ඔහු ගිහින් හොරෙන්
හේමාලයා එපා
හැරෙන්නම් සැනෙන්
නුඹ හිඳියි කියා
කියයි නම් පෙමින්
කුමටද තවත්
හේමාලයෙක් නමින්
නුඹ හිඳී නම් ලඟින්
නෑ කිසිත් පාළුවෙන්
දොඩමළුව හිඳින්නට
උනුහුමේ ලඟින්
හෙවනැල්ල කළ දේම
නොවුනොතින් නුඹෙන්
රැඳෙන්නම් නුඹ ලඟින්
නුඹේ වී පෙමින් . . .

No comments:

Post a Comment

ඔබේ අදහස් දිරියක් මට .