ෆලෝ කරන්න

Thursday, June 23, 2011

හිත . . .


අපි කවුරුත් මුලින්

මූඩියක් පෑගුනත්
හතරගාතෙන් . . .


ඒත් ,
හිත කෙලින් . . .


දැන් දැන් ,
කොයිතරම් බිව්වත්
අපි කෙලින් . . .


හිත ,
හතරගාතෙන් . . .

6 comments:

  1. ඔබ අපූරු කවියෙක් බව පේනවා... දිගටම ලියන්න.. මාත් එන්නම් බලන්න...

    ReplyDelete
  2. මම පාවඩේ නොදැක්ක ඒවත් තියෙනවනෙ මේකෙ.... ඇයි ඒකට දන්නෙ නැත්තෙ ?

    ReplyDelete
  3. ඔව් , සමහර ඒවා ගොඩාක් පරනයි පොඩි මෑන් . ඒවා මම කලින් FB දාලා තියෙන නිසා ආයෙමත් " සිත් පාවාඩයට " දැම්මේ නෑ මම . . . :)

    ReplyDelete

ඔබේ අදහස් දිරියක් මට .