ෆලෝ කරන්න

Friday, June 10, 2011

අන්ද . . .

අකීකරු ඇස් ,
මං දිහා
බලන් ඉන්න ඇති
ඒත් ,
සමාවෙන්න නොදැක්කට
ඇරගෙන හිටියට
අඳ මගේ ඇස්   . . . .

No comments:

Post a Comment

ඔබේ අදහස් දිරියක් මට .