ෆලෝ කරන්න

Thursday, June 16, 2011

තනිකඩට අතවනා . . .


ලියමි පත් ඉරු පුරා

නුඹේ නම
මුතු අකුරින් 
වැලට අමුණා 


.*.*.*.*.*.*.*.*.*.*._


පැබැඳි කවි 
රසකර ගයා
හඬගසමි නුඹට
දිව එන්නකියා


.*.*.*.*.*.*.*.*.*.*._


තනිකඩට අතවනා
සමුදෙමුද අප
එක්ව පැටලුනු දෙසිත්
තුරුලේ හොවා

No comments:

Post a Comment

ඔබේ අදහස් දිරියක් මට .