ෆලෝ කරන්න

Sunday, June 19, 2011

අයිතිය . . .

පුදසුන මත
සැතපුණු මල් 
කෙතරම්ද . . .
ඒත් ,
අයිතිකාර බව
කවදාක හෝ 
හිමිවුනිද පුදසුනට
එකඳු හෝ මලක . . .

2 comments:

ඔබේ අදහස් දිරියක් මට .