ෆලෝ කරන්න

Friday, June 10, 2011

පෙමක් ලදිමි . . .


කඩමලු සිතට ,

නුඹ තැවරූ
සලු පිලි . . .
හරි හැඩයි
නුඹ ,
නොදත්තට . . .

No comments:

Post a Comment

ඔබේ අදහස් දිරියක් මට .