ෆලෝ කරන්න

Thursday, June 23, 2011

විසිරුණු . . .


විටෙක ,

දැවී අවසන
දැල්වෙන එළි දිහා
ඇස් දල්වාන හිඳ
පවනට මුහුව
විසිරිලා යන
අළු බිඳක් ,
මම . . .

No comments:

Post a Comment

ඔබේ අදහස් දිරියක් මට .