ෆලෝ කරන්න

Monday, June 13, 2011

නොසඟවන්න . . .


‎" ඉකිබිඳිමි ,

රහසේම සඟවගෙන
හැමදාම . . . "

නොසිතන්න එලෙසින්ම
හිඳිමි මම
නුඹ ලඟම . . .

නොසඟවා පවසන්න
එක්වී වැලපෙන්න
මාත් එක්කම . . .

මමත් නුඹත් . . .

අහවර කරමු
වැලපී දෙදෙනාම
සිනා මල් කැකුළු
මඟ බලන් ,
ජීවිතේ දොරකඩ
එනතුරුම . . .

හිනැහෙන්න ,
පිළිගන්න . . .

No comments:

Post a Comment

ඔබේ අදහස් දිරියක් මට .