ෆලෝ කරන්න

Friday, June 10, 2011

සිනාමල් පූදින්න . . .



කඳුල වැහුමට ,
සිනාවක් දවටගෙන . . .

ලොවට රහසින් ,
හඬන නුඹ සිත . . .

වත්තන් කරගෙන ,
නුඹ ලඟ ඉන්නට . . .

කඳුල නෙරපමි ,
නුඹෙන් දුර ඈතට . . .

No comments:

Post a Comment

ඔබේ අදහස් දිරියක් මට .