ෆලෝ කරන්න

Friday, June 10, 2011

කවක් . . .


නොලියැවුණු කවක් ,

පෙලගැහී සිත් කොනක
මඟ බලයි ලියැවෙන්න . . .

ඉඩහරිම්දෝ නැතිද ,
දෙගිඩියාවෙන් සිතම
නෙතුඅයා තවමත්ම . . .

No comments:

Post a Comment

ඔබේ අදහස් දිරියක් මට .