ෆලෝ කරන්න

Friday, June 17, 2011

පෑරෙන හිත් . . .



වචන ,
පාරන තරමක්
පහුරුගගා
මගේ හිත . . .


ඉඩ දෙනවා 
මම ,
නුඹ විඳින සතුටට
හැමදාම . . .

No comments:

Post a Comment

ඔබේ අදහස් දිරියක් මට .