ෆලෝ කරන්න

Friday, June 10, 2011

ගුණ අගුණ . . .

උඹට වැරදිලා . . .
උඹ මරල දාපු ,
උඹේ ඇතුලාන්තය
වලදාලා . . .
උඹව හැමදාම
රජ පුටුවෙ තියාන
ගුණ වයන්න පුළුවන්
වන්දිබට්ටයෙක් නෙවී ,
මම . . .

No comments:

Post a Comment

ඔබේ අදහස් දිරියක් මට .