ෆලෝ කරන්න

Friday, June 10, 2011

සිත . . .


හිරු රැසින් ,

පීඩිතව
වැසි සොයා
පියමනිමි . . .
වැසි වැටෙන කළ තෙමී
වියැලෙන්න මඟ සොයමි . . .

No comments:

Post a Comment

ඔබේ අදහස් දිරියක් මට .