ෆලෝ කරන්න

Saturday, June 18, 2011

ගණුදෙණු . . .



අබැටක සිනාවක්
නොවූයෙන් මා ලඟක
දිනක ගෙවනා රිසින්
ණයට ගත් සිනා මල්
හකුලගෙන නැවත මං
කඳුළු පොලී එකතුකරන්
නික්ම යන්නම් ඉතින්
නැවත නො එනා රිසින්

෴෴෴෴෴

No comments:

Post a Comment

ඔබේ අදහස් දිරියක් මට .