ෆලෝ කරන්න

Friday, June 10, 2011

මගේ කඳුළු . . .


නුඹේ ඔය
කඳුළු පල්ලා
ඔව් ,
මම දුර ඇදුනා
ගොනුකරන් තෙරපගෙන
හුන් මගේ හැම හඳුලක්ම
රැගෙන දුර ඈතකට
නැතිනම් ඔය
නුඹේ ඉකිය ,
ඉඩතිබුණා නේද
තවත් දළුලන්න . . .

No comments:

Post a Comment

ඔබේ අදහස් දිරියක් මට .