ෆලෝ කරන්න

Saturday, June 18, 2011

තනියට . . .


අමාවකටත් එහා

අඳුරයි මගේ අහසට
එපා එක තරුවක්
මගේ ලඟකටවත්
තනියට . . .
නෑවිදින් මා තනිකර
යන්න ගිහින් 
නුඹ ,
දුර ඈත . . . .
නැතිද නුඹලඟ
මතකයේ මාගැන
අමතන්න මා සිහිකර
එකම එක වරෙකට
මගේ ලඟ ,
තනියට . . .

No comments:

Post a Comment

ඔබේ අදහස් දිරියක් මට .