ෆලෝ කරන්න

Friday, June 10, 2011

දිටිමි . . .


සඳ ,

හරි හැඩයි නුඹ
අහසට . . .
තරු වටකර
හිනැහෙන අපූරුව
කවි පබැඳි
සිතකට . . .

No comments:

Post a Comment

ඔබේ අදහස් දිරියක් මට .