ෆලෝ කරන්න

Friday, June 10, 2011

හේතුව . . .


ලංවන සිනහවට
ඔය තරමටම
ගැරහුම් ,
අනේ ඇයි . . .
සඟවමින්
ඔය තරම්
ආදරේ බැව්
කඳුලකට
මෙතරම් . . .

No comments:

Post a Comment

ඔබේ අදහස් දිරියක් මට .