ෆලෝ කරන්න

Thursday, June 23, 2011

සාවියෙක් . . .

හමුවුණා මට,
කිරි පැණි අත තියන්
මඟ බලන හාවියෙක් 
දැන් දැන් එතැයි . . .


තවමත් නෑ
අවුදින් සඳ මතට
කිරි පැණි සොයා
නික්මුනාවූ
සාවෙක් . . .

No comments:

Post a Comment

ඔබේ අදහස් දිරියක් මට .