ෆලෝ කරන්න

Friday, June 10, 2011

මම . . .


ගවු ගණන්දුර ඈත
දිලිහෙනා හඳක් ගැන
කප්පරක් හීන දැක
හිතේබරට වෙලාවක
නොහිතෙනා යාමයක
කඩාවැටෙන බැව් දැනම
අතරමඟ දිවිගෙවන
තවත් එක් තරුවක්

No comments:

Post a Comment

ඔබේ අදහස් දිරියක් මට .