ෆලෝ කරන්න

Thursday, June 9, 2011

මොනර රැඟුම . . .


පැලඳ අබරන ,
සළුද දවටාන
නටන අපූරුව
පිල් විදාගෙන . . .
පෙන්නගෙන සබයටම
නොපෙන්නන කිසිවිටක
පශ්චාත් බාගයම ,
විතරක්ම එළියට . . .

No comments:

Post a Comment

ඔබේ අදහස් දිරියක් මට .