ෆලෝ කරන්න

Friday, June 10, 2011

ඉඩදෙනවාද . . . ( අවසානයක් ලඟ )

මරු . . .
හිඳින ඉසවුවක ,
පාව යන සිත ,
ඇසිල්ලක
ඉඩදිය නොහැක
හුදකලාවට
තවත් එක
මොහොතකටවත් . . .
පියඹා සිත
නෑ මගේ ලඟ
නුඹ තුරුල්කර
මටත් හොරාම ,
මගෙන් සොරාගෙන
හිතයි ,
රැඳී ඉඳිනට
නතර කර සිත
නුඹ ලඟම ,
තුරුලේම . . .
ඒත් ,

No comments:

Post a Comment

ඔබේ අදහස් දිරියක් මට .